මිනිසුන් ගේ අනුකම්පාව ප්‍රයෝජනයට ගෙන කෙරෙන වංචා වලට තිත තියමු.

මිනිසුන්ගේ අනුකම්පාවෙන් ඔවුන් ගොනාට ඇන්දවීම



මේ දිනවල බහුලව ලැබෙන ඊ-මේල් එකකි, 'An Urge..... Pleeeeeeez,Read this..& forward' යන මාතෘකාව ඔස්සේ එන සානුකම්පික ඉල්ලීම.
(මෙම ලිපිය 2007 දී
FW: Pleeeeeeez,Read this... ලෙස හා 2008 දීFW: Pleeeeeeez,Read this......really important.... ලෙස මා හට ලැබිනි.)

එම ලිපියෙන් හුදෙක්ම අපගෙන් ඉල්ලා සිටින්නේ, අනේ මේ ලියුම පුළුවන් තරම් අය අතර පතුරුවා හරින්න., එවිට ඒ එක ලිපිනයකට ශත 5 (රුපියල් ද ඩොලර්ද යන්න සඳහන්ව නැත.) බැගින් මගේ ගිණුමට
AOL බැර කරනවා, යනුවෙනි. ඒ මුදල්, මේ ලිපිය එවනා නිරෝශා සිල්වා නැමැත්තිය ගේ සැමියාගේ සැත්කම සඳහා යොදාගන්නා බවත්ය. එසේම ඇයට අවශ්‍ය ලක්ෂ 5ක් බවත් ලක්ෂ 3ක් තිබෙන බවත් ලක්ෂ 2ක් සොයා ගැනීමට මෙසේ කටයුතු කරන බවත් ඇය සඳහන් කර ඇත.

නමුත් මේ ලිපිය මුල් වරට දුටු මා හට ඇතිවූ ප්‍රශ්ණය වූයේ මොලය හානිවී ඇති ඇගේ සැමියා අවුරුදු 2ක් යන තෙක් තබාගත් රෝහල කුමක්ද කියාය. (රජයේ රෝහලක නං සැත්කම නොමිලේම සිදු කරන අතර පුද්ගලික රෝහලක මාස 1ක් හෝ දැඩි සත්කාර ඒකකයක තබාගැනීම රුපියල් ලක්ෂ 5කට ත් අධිකව යන කාරණාවක් බැවිනි.) මන්ද යත් මා මෙම ලිපිය මුලින්ම දුටුවේ 2007 දී බැවිනි. අද වන විට එම ලිපිය හා ඇමුණූ දරුවන් ලොකු මහත් වී ඇත. ලිපිය එවන තැනැත්තියගේ රුව ඉවත් කර ඇත.

මෙම කරුණු කියවන විට මෙම ලිපිය බොරුවක් බව ඔබටම වැටහෙනු ඇත. මෙම ලිපි Hoax වර්ගයට අයත් වංචා කාර ඊ-මේල් වර්ගයකි. මෙම ඊමේල් ඔබට ලැබෙන්නේද සිය දහස් ගනන් ඊමේල් සමඟය. ඔබත් එම ඊමේල් යහළුවන් අතර ප්‍රචාරය කරන විට එම ඊමේල් ගොන්නට ඔබත් ඔබේ මිතුරනුත් ඇතුලත් වී හමාරය. ඊ-මේල් එකතු කරන්නන් අතරට ඔබේ විද්‍යුත් ලිපිනයන් අතට පත්වී ඇත. ඔවුන් එම ලිපින වැඩි මුදලට ඊමේල්හරහා වෙළදාම් කරන ආයතන වලට විකුණනු ඇත.


ඔබට මෙවැනි ලිපි ලැබුන හොත් කරුණාකර විනාශ කරන්න, එය එවූ තැනැත්තාවද දැනුවත් කරන්න. ඔබේ ඊමේලය පිටවී අවසානය, නමුත් ඔබේ මිතුරන්ව හෝ බේරාගන්නට උත්සාහ කරන්න. ඔබට මෙවැනි ලිපි වැඩිවශයෙන් එවනා මිතුරන් ගෙන් ඈත් වන්න.

ඔබේ දැනගැනීමට එම ලිපිය හා ඇමිණුම් මෙසේ ඉදිරිපත් කරමි.

You Don’t Need to send Money. You need to forward and
She will get the donation for each mail. So please forward to the maximum
People you can.


Pleeeeeeez, Read this... & forward it....

Forward to as much as you can.


Dear Reader,


I am writing this on behalf of my loving husband.
Everything was fine, me, my husband and our three children. We had a happy family. My husband was an Engineer in a big company. He comes home early and helps me with the house chores and plays with the children...
Our dreams were shattered in front of our eyes last week. It was a drunk lorry driver, who came on the wrong side and hit us and went. It killed my little baby girl and left my husband paralyzed. My husband is still in the hospital. His brain is damaged and he needs an operation. I need 5 lakhs to save his life. I have collected about 3 lahks from my friends and family. I need another 2 lakhs.I don't want to lose him. He is such a wonderful husband & father.

He still doesn't know we lost our little girl. I am looking after my son now. Without my husband I won't be able to take care of him. Please help me save my husband the one person I dearly love. I have already lost my daughter and I don't want to lose my husband as well. Please help us. Thank you very much for your love & support.
May God bless you.


Yours Truly,

Nirosha Silva.


(I know you don't like to forward mails. I am really sorry to bother you. If you have a heart and like to help a family, please forward this mail.
Every time you forward this it will add 5 cents per email ID to AOL and they will deposit it into my bank account. This will help me save my husband.)



පහත දැක්වෙන්නේ එම ලිපිය හා බඳුනු ඡායාරූ පෙලයි. මුල් රූපය 2007 ‍ලිපි වල දක්නට ලැබුනු අතර එය හා දෙවන රූපය 2008 දී යැවුනු ලිපි වල දක්නට ලැබිනි. 2009 දී යැවුනු ලිපි වල දක්නට ලැබුනේ අවසන් රූපරාමු තුනයි. මෙම ඡායාරූ කිසියම් සමාජ වෙබ් අඩවියකින් ලබා ගන්නට ඇත.
(මෙම සේයා රූ පිලිබඳව මා වග කියනු නොලැබේ.)




Commentary:
This email forward purports to be a plea from one "Nirosha Silva" who needs help to cover the cost of an operation to save the life of her husband, who was badly injured in a hit and run accident that also killed her daughter. Nirosha explains that she has already raised 3 lakhs, but needs another 2 lakhs to pay for the operation. The message claims that AOL will donate 5 cents to the family every time the email is forwarded.

While it is possible that the event described in the message may have actually occurred, the claim that AOL will donate money for every forwarded email is pure nonsense. A long line of other supposed charity emails have made similar "money for forwarding" claims. However, all such claims are unfounded. Any claim that a company or charitable organization will donate money based on how many times an email is forwarded, is virtually certain to be false. No sane and reputable organization would ever consider participating in such an outlandish scheme. And, even if one did, there is no reliable or ethical way of tracking how many times an email was forwarded and, therefore, no way of ascertaining how much money was due to be donated.

"Money for forwarding" claims are no more than a ruse to fool recipients into clicking the "Forward" button without due forethought. Coupled with a heart-wrenching tale of ill fortune, the ruse has proved itself to be a very effective way of keeping an email circulating. Some such messages have been passed from inbox to inbox continually for years on end.

In many instances, these messages are outright hoaxes that describe non-existent people and events that never took place. In a few cases, the message began life as a genuine plea for help, but was later defaced by a malicious prankster who tacked on a "money for forwarding" claim.

It is unclear into which of the above categories that this particular message fits. The email provides very little detail regarding where or when the described accident took place. The only information about "Nirosha Silva" that I have so far located comes from versions of the above email message that have been posted on forums and blogs. It seems quite possible that Nirosha's sad story was simply made up, but even if it is true, one fact is certain. Forwarding this message will not provide one iota of help to anybody. Instead, it will do no more than needlessly clutter inboxes with even more junk email.

තවත් මෙවැනි වංඡාසහගත ලිපි දැක ගැනීමට,
http://www.hoax-slayer.com වෙබ් අඩවියට යන්න.

http://www.hoax-slayer.com/rachel-arlington-charity-hoax.html යනු තවත් එවැනි බොරු ලිපියකි.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය