Posts

Showing posts from March, 2009

World Smokers and drinkers Day! ලෝක මත්පැන් හා දුම්වැටි බාවිත කරන්නන් ගේ දිනය!

Image
අප්‍රේල් 01 දිනට යෙදෙන මත්පැන් දුම්වැටි භාවිතා කරන්නන් ගේ දිනය වෙනුවෙනි. For the April 01, The World Smokers and Drinkers Day! ලෝකයේ සෑම දෙයකටම වෙන් වූ දිනයක් ඇත. පෙම්වතුන්ට, ළමයින්ට සෑම කෙනෙකුටම සමරන්නට දිනයක් ඇත. අප්‍රේල් 01 දිනය වෙන්වී ඇත්තේ මත්පැන් හා දුම්වැටි භාවිතා කරන්නන්ගේ දිනය වශයෙනි. එදිනට සමගාමීව ශ්‍රී ලංකාවේ ආන්ඩුවද ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය තකා මත් පැන් හා දුම්වැටි මිල වැඩි කරන ලදී. වසරකට දුම් පානය කරන්නෙක් වියදම් කරන මුදල රුපියල් ලක්ෂයක් පමන වේ. ඔවුන් හට වසර 5ක් පමන යන විට ලෙඩ රෝග සෑදිම ආරම්භ වන අතර රජයට ඒවෙනුවෙන් වසරකට බෙහෙත් හා රෝහල් ගාස්තු ලෙස රුපියල් 75000 ක් පමන වියදම් කිරීමට සිදුවේ. වසරකට රුපියල් ලක්ෂයක් පමන වියදම් කරන තැනැත්තෙක් වසර 15ක් 20ක් පමන වන විට පිලිකා ආදී රෝගයනට ගොදුරු වන අතර ඒ වෙනුවෙන් ඉන්පසු රජයට ඉතා විශාල මුදල් කන්දරාවක් වියදම් වේ. එසේම මත් පැන් හා දුම්වැටි භාවිතයෙන් අවට සිටින්නන්ට වන හානියද ඉමහත් ය. ඒ වෙනුවෙන්ද රජයට තව තවත් මුදල් වියදම් වේ. එම නිසා මෙම ගාස්තු සංශෝධනය කාලෝචිතය. මෙය වියදමක් නොවේ, ජීවිත රක්ෂණයක් වැනි දෙයකි. ආයෝජනයකි. සිගරැ‍ට්ටුවක් පාසා ප

මහා ආර්ථික කඩාවැටීම හා වර්තමාන ආර්ථික අර්බුදය

Image
වර්තමාන ආර්ථික අර්බුදය ලෝකයේ දෙවන මහා ආර්ථික කඩාවැටීම කරා ගමන් කරාවිද... ආර්ථිකඥයන් අනතුරු අඟවන ආකාරයටනම් ඒ වගේ තමයි, ඒත් ඇත්තටම මොකක්ද ලෝකයේ ප්‍රථම ආර්ථික කඩාවැටීම... මට ඒක ගැන ටිකක් හොයන්න හිතුනා.., එය 1929 දී වෝල් ස්ට්‍රීට් හී (ඇමරිකාවේ) ප්‍රධාන කොටස් වෙළඳපොලේදී සිදුවූ කොටස් වෙළඳපොල කඩාවැටීම . එම කඩාවැටීම සිදුවූ ආකාරය ඒ 1929 ඔක්තෝබර් 29 වැනි අඟහරුවාදා, ලෝකයට එදින සාමාන්‍ය දිනයක් වූවාට ඇමරිකාවට නම් ඉතා අඳුරු දිනයකි එදින ලොව ප්‍රථම ආර්ථික කඩාවැටීම සනිටුහන් විය. එදින කළු අඟහරුවා‍දා ලෙස අදද හඳුන්වයි. එම කඩාවැටීම ලෝකයටම බලපෑ අතර එය නැවත සකස් වීමට වසර 10කට අධික කාලයක් ගතවිය. එම කා‍ලය තුලදී ඇමරිකා‍ව පුරා දරුණු රැකියා හිඟයක් අති විය. එම කාලය තුලදී සාර්තක ව්‍යාපාර බංකලොත් විය, එහි අයිතිකරුවන් මහමඟ ඇපල් පවා විකුණන තත්වයට පත් විය. මාවත් රැකියා සොයන්නන් ගෙන් පිරී ගියේය. නමුත් ‍කවුරු රැකියා දෙන්නද? කොහොම දෙන්නද මහා ව්‍යාපාරයන් පවා එදා වේල පිරිමසා ගත්තේද ඉතාමත් අමාරුවෙනි. මෙය සිදුවූයේ කෙසේද? ලෝක යුද්ධයෙන් පසු ලොව පුරා කාර්මික විප්ලවයක් ඇතිවිය, නගර ගම් කාර්මී කරණය වූ අතර තාක්ෂණය ද නවීකරණය විය.

The great depression and Resent Economic Crisis

Image
Resent Economic Crisis will lead to the World's 2nd Biggest Economic meltdown .... I Don't know but many Economists are Warning for it. After that I try to find What append in 1929(the Grate Depression).... in Wall Street ...., its Stock Market Crash ! Yes... This Cartoon tells What Exactly append in 1929... It's Oct. 29, 1929 , Tuesday.. It's the Day of World 1st Economic Crisis Started. American economy lose nearly 12 percent of its value in one day. When it Happen It's took 10 years to build Economy again, Many Successful business man sell apples on streets. Streets filled with Job Seekers, But Who Can Offer a Jobs for then, when Companies can't take care them self...! How Did it Start.., Stock Market Crash of 1929 The 1920’s were a time of peace and great prosperity. After World War I, the “Roaring Twenties” was fueled by increased industrialization and new technologies, such as the radio and the automobile. Air flight was also becoming widespread, as w

How to make Sri Lankan Foods

Image
How to make Wattalappam 10 Eggs 2 ½ Cups thick Coconut milk 1 lb Jaggery Pinch of Cinnamon, Nutmeg & Salt ½ tsp Cardamom METHOD: Beat the eggs well. Grate the jaggery and mix with the egg batter. Add all the other ingredients and mix well. Pour the mix into a greased bowl. Cover with oil paper & steam for 1 1/4 hrs. Let it cool in the container before serving. Sprinkle some chopped cashews for added taste and decoration. How to make Thala Guli Courtesy of Eva De Silva 400g Sesame seeds 400g Jaggery 1-2 tsp Liquid Glucose METHOD: Grind the Sesame seeds and the Jaggery together (the jaggery pieces should be small but not all powdery). Add one or two tsp of liquid Glucose and mix well. Form into bite size balls. Sav Dodol Recipe Courtesy of Eva De Silva 2 lbs Rice flour 4 cups thick Coconut milk 4 cups Kithul or Coconut trealce 2 tsp Salt METHOD : In a large bowl, mix the flour and salt thoroughly. Add a little coconut m

ආයුබෝවන්

Image
හැමෝම ලියනව, මොනවාහරි ලියනවා, මටත් ලියන්න හිතුනා... කොහේ ලියන්නද..? මොනව ලියන්නද....? කොහෙන් හරි පටන් ගන්නත් ඕනනේ...., ඉතිං මම මෙ‍හෙම පටන් ගන්නවා. මෙහෙම පටන්ගන්නව කියුවට කොහොම පටන්ගන්නද? කමක් නෑ හිතට එනදෙයක් ලියනවා. හිතේ තියෙන, කාට හරි කියන්නම ඕන කියල හිතෙන රටේ ලෝකේ අහන දකින දේවල් මට හිතෙන විදිහට මේකෙ ලියල හරි හිත නිදහස් කරගන්නවා. මම, සාලිය රත්නායක