‍Download Torrents in your office (in Proxy Enabled Network)

ප්‍රොක්සියක් තියෙද්දී ටොරන්ට්ස් බාගන්න ඕනද? Do you want to download torrents in Proxy enabled network?

අන්තර් ජාලයෙන් ෆිල්ම්, සොෆ්ට්වෙයා ආදී දෑ ගන්න යනකොට අපි මුහූණදෙන ප්‍රධානම ප්‍රශ්ණයකි ටොරන්ට්ස් බාගැනීම. මොකද ටොරන්ට් ගන්න නං අපිට Real IP එකක් තිබිය යුතුමයි. අපේ කාර්යාල තුල වෙනම නෙට්වර්ක් එකක් සාදා තිබීම නිසා අපට ටොරන්ට් ඔස්සේ ඩවුන්ලෝඩ් කරගැනීමට නොහැකි වී ඇත. නමුත් ඒක තව දුරටත් ප්‍රශ්ණයක් විය යුතු නෑ.

http://www.bitlet.org

මෙම වෙබ් අඩවිය ටොරන්ට් බාන සොෆ්ට්වෙයා එකක් වගේ වැඩ කරනවා. ඔබගේ ටොරන්ට් ලින්ක් ‍ලොකේෂන් එක කොපි කරලා මේකට පේස්ට් කරන්න. නැත්නම් ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන බිට්ලෙට් සයිට් එකේ තියෙන "Select local torrant" හරහා තෝරා දෙන්න. එතකොට මෙම වෙබ් අඩවිය එම ටොරන්ට් එක බාල දේවි. ප්‍රශ්ණයක් තියෙනවා නම් මට කියන්න.

Are you like to download Torrents, From your Office Network. Yah I know you want it. But How, We dont have a Real IP for it. But, I found a Website Which works as a torrants Engine IN WEB!.
It is http://www.bitlet.org
It's like a torrant software. you can Past torrant location or download torrant file and select it from "Select local torrant" in bitlet. If you have any problems, please let me know.

Comments

Popular posts from this blog

අද එළිදකින්නට සිටි පුංචි පුතු ගැන