ආයුබෝවන්

හැමෝම ලියනව,
මොනවාහරි ලියනවා,
මටත් ලියන්න හිතුනා... කොහේ ලියන්නද..? මොනව ලියන්නද....?

කොහෙන් හරි පටන් ගන්නත් ඕනනේ...., ඉතිං මම මෙ‍හෙම පටන් ගන්නවා.

මෙහෙම පටන්ගන්නව කියුවට කොහොම පටන්ගන්නද? කමක් නෑ හිතට එනදෙයක් ලියනවා.
හිතේ තියෙන, කාට හරි කියන්නම ඕන කියල හිතෙන රටේ ලෝකේ අහන දකින දේවල් මට හිතෙන විදිහට මේකෙ ලියල හරි හිත නිදහස් කරගන්නවා.

මම, සාලිය රත්නායක

Comments

  1. Hi Hi...
    Very Funny..,
    Ok

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. cool stuffs..
    keep it up macha...
    u can catch me by mailing to gayan(at)ymail .com

    ReplyDelete
  4. I was looking for how to make wandu appa and an accidently I saw this site. There are so many receips and its so simple not complicated. Love this site and thanks.

    ReplyDelete

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා මෙතැනට දාන්න.

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය හා කැළණිය විශ්ව විද්‍යාලය