පැනඩෝල් මාරාන්තිකයි! - උපරිම මාත්‍රාවත් අක්මාවට අහිතකරයි!
ඩෙංගු වලට පැනඩෝල් ම පමණක් භාවිතා කරන්න! යන්න මීට වසර කීපයකට පෙර මාධ්‍යන්හී ඩෙංගු රෝගය අධික කාල වලදී ප්‍රචාරණය වූවකි. එයට හේතුව වූයේ ඩෙංගු රෝගයට ඩිස්ප්‍රීන් (ඇස්ප්‍රීන් විස වන බැවිනි.) නමුත් දැන් සොයාගෙන ඇති ආකාරයට පැරසිටමෝල් හි උපරිම මාත්‍රාවද ඉතාම මාරාන්තික බවයි. අතීතයේ දී ලංකාව ඇතුළු මුළු ලෝකයේම ප්‍රධාන වේදනා නාශකය වූයේ ඇස්ප්‍රීන් ය. (ඩිස්ප්‍රීන් ) පැරසිටමෝල් අඩංගු ඖශධ රෝගීන් භාවිතා කලේ ඉතාමත් අඩු වශයෙනි. නමුත් ඩෙංගු රෝගය හේතුවෙන් මෙම මතය කනපිට හැරුණු අතර ඩෙංගුරෝගය නිසාම කාලාන්තරයක් පැවති ප්‍රභ වේදනා නාශකයක් වූ ඩිස්ප්‍රීන් වෙළඳපොලෙන් තල්ලුකිරීමට පෙනඩෝල් වලට හැකිවිය. (ඩෙංගු යනු ඩිස්ප්‍රීන් අධිකාරය නැතිකිරීමට පැනඩෝල් මගින් කෘතිමව සකස් කර මුදා හැරුණු විශබීජයක් බවටද කතාවක් ඇත.) ඩෙංගු ආගමනයත් සමඟ වෙළඳපොල ජයගත් පැනඩෝල් ඇමරිකාව ඇතුළු ප්‍රධාන පෙලේ රටවල් විසින් තහනම් කිරීමට පටන්ගෙනව ඇත. ඇමරිකාව මේ වන විට පෙනඩෝල් අන්තරායකර ඖශධ ගෝන්නට එකතු කර ඇත. දිවයින පුවත්පතේ ලිපිය- ලොව පුරා විශාල වශයෙන් භාවිත කෙරෙන වේදනා නාශකයක් වන පැරසිටමෝල් වර්ගවල දැනට නියම කර ඇති උපරිම මාත්‍රාවන් අක්‌මාව අක්‍රීයවීම...